February Month 2023 Theory
දේහ උෂ්ණත්ව යාමනය ,ආස්‍රති විධානය, අක්මාවේ කාර්යභාරය, ්ප්‍රජනනය, පුරුෂ ප්‍රජනක පද්ධතිය,ස්ත්‍රී ්ප්‍රජනක පද්ධතිය, ආර්තව චක්‍රය කොටස් february මාසය තුළ අන්තර්ගත වේ.
සැ. යු. - අදාල මාසය තුළ physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක් පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න....
November Month 2023 Theory
බයිස්‍රාවය,සමායෝජනය,මානව මොලය,පර්යන්ත ස්නායු පද්ධතිය, අක්‍රිය විභවය, ක්‍රියා විභවය යන විෂය කොටස් අන්තර්ගතයි.
සැ. යු. - අදාල මාසය තුළ physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක් පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න....
2025 A/L - Biology Theory - දෙසැම්බර් මාසය (6 වන මාසය)
Live zoom class - every Thursday 7 - 10 pm
Unit 2 - ප්‍රභාසංස්ලේෂණය අන්තිම ටික ,සෛලීය ස්වසනය (ග්ලයිකොලිසිය,ක්‍රෙබ්ස් චක්‍රය,ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය) නිර්වායු ශ්වසනය,ස්වසන ලබ්ධිය
Unit 3 - ජෛව රසායනික පරිණාමය දක්වා මෙම මාසය තුළ අන්තර්ගත වේ.......