February Month 2023 Theory
දේහ උෂ්ණත්ව යාමනය ,ආස්‍රති විධානය, අක්මාවේ කාර්යභාරය, ්ප්රජනනය, පුරුෂ ප්‍රජනක පද්ධතිය,ස්ත්‍රී ්ප්රජනක පද්ධතිය, ආර්තව චක්‍රය කොටස් february මාසය තුළ අන්තර්ගත වේ.
සැ. යු. - අදාල මාසය තුළ physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක් පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න....
November Month 2023 Theory
බයිස්රාවය,සමායෝජනය,මානව මොලය,පර්යන්ත ස්නායු පද්ධතිය, අක්‍රිය විභවය, ක්‍රියා විභවය යන විෂය කොටස් අන්තර්ගතයි.
සැ. යු. - අදාල මාසය තුළ physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක් පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න....
වර්තමානයේ සජීවී පන්ති මෙහෙයවනු ලබන්නේ කුරුණෑගල සහ ගාල්ල ප්‍රදේශය පදනම් කර කරගෙනයි.
උද්භිද විද්‍යාව,සත්ත්ව විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව,අණුකජීව විද්‍යාව,ජීව රසායන විද්‍යාව,ප්‍රවේණි විද්‍යාව,පාරිසරික ජීව විද්‍යාව,පරපෝශී විද්‍යාව යන විෂය පථයන් උසස් පෙළ විභාග මට්ටමට වඩා ඉහළ ින්,විශ ්වවිද්‍යාල මට්ටමෙන් හදාරා ඇති නිසා හොඳම සුදුසුකම් සහිත උපාධිධාරියකු වීම.
උසස් පෙළ ජීව විද්‍යාව (2010) සිට මේ දක්වා, උසස් පෙළ ජීව විද්‍යාව පමණක් උපකාරක පන්ති මෙහෙයවූ ගුරුවරයෙක ු නිසා විෂය නිර්දේශ 03 ක අත්දැකීම් ඔහු සතුය