All Courses Available

December Month 2023 Theory

මානව සංවේදක ව්‍යුහ සහ ක්‍රියාකාරිත්වය, මානව ඇස, මානව කන යන කොටත් December මාසය තුළ අන්තර්ගත වේ...

සැ. යු. - අදාල මාසය තුළ  physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක්  පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න.... 

LKR 2,300.00

April Month 2023 Theory

ප්‍රවේණිය පාඩමේ ආරම්භය April මාසය තුළ අන්තර්ගත වේ.

සැ. යු. - අදාල මාසය තුළ  physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක්  පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න.... 

LKR 2,300.00

March Month 2023 Theory

ප්‍රජනනය කොටසේ අන්තිම ටික,සන්ධාරණය හා චලනය සියල්ල March මාසය තුළ අන්තර්ගත වේ.

සැ. යු. - අදාල මාසය තුළ  physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක්  පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න.... 

LKR 2,300.00

January Month 2023 Theory

මානව කන,මානව සම, අන්තරාසර්ග පද්ධතිය,සමස්ථිතිය,ප්‍රජනනය මුල කොටස් January මාසය තුළ අන්තර්ගත වේ.

සැ. යු. - අදාල මාසය තුළ  physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක්  පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න.... 

LKR 2,300.00

February Month 2023 Theory

දේහ උෂ්ණත්ව යාමනය ,ආස්‍රති විධානය, අක්මාවේ කාර්යභාරය, ්ප්‍රජනනය, පුරුෂ ප්‍රජනක පද්ධතිය,ස්ත්‍රී ්ප්‍රජනක පද්ධතිය, ආර්තව චක්‍රය කොටස් february මාසය තුළ අන්තර්ගත වේ.

සැ. යු. - අදාල මාසය තුළ  physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක්  පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න.... 

LKR 2,300.00

November Month 2023 Theory

බයිස්‍රාවය,සමායෝජනය,මානව මොලය,පර්යන්ත ස්නායු පද්ධතිය, අක්‍රිය විභවය, ක්‍රියා විභවය යන විෂය කොටස් අන්තර්ගතයි.

සැ. යු. - අදාල මාසය තුළ  physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක්  පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න.... 

LKR 2,300.00

November Month 2023 Theory(2023 පංතියේ අවසාන මාසය මෙයයි....)

unit - 09 Microbiology

unit - 10 Applied biology

LKR 2,300.00

October Month 2023 Theory

unit - 09 Microbiology

LKR 2,300.00

All Courses Available

June Month 2024 Theory

unit - 05 - ප්‍රවේණි විද්‍යාව අවසානය සහ අණුක ජීව විද්‍යාව ඒකකය ආරම්භය මෙම මාසය තුළ අන්තර්ගත වෙයි...

LKR 2,400.00

May Month 2024 Theory

unit - 05 - ප්‍රවේණි විද්‍යාව මෙම මාසය තුළ අන්තර්ගත වෙයි...

LKR 2,400.00

April Month 2024 Theory

unit - 05 - සන්ධාරණය හා චලනය අවසානය, ප්‍රවේණි විද්‍යාව ආරම්භය මෙම මාසය තුළ අන්තර්ගත වෙයි...

 

 

LKR 2,400.00

March Month 2024 Theory

unit - 05 - ප්‍රජනනය,සන්ධාරණය හා චලනය යන ඒවා මෙම මාසය තුළ අන්තර්ගත වෙයි...

LKR 2,400.00

February Month 2024 Theory

unit - 05 - මානව අන්තරාසර්ග පද්ධතිය, සමස්ථිතිය, ප්‍රජනනය යන ඒවා මෙම මාසය තුළ අන්තර්ගත වෙයි...

LKR 2,400.00

January Month 2024 Theory

unit - 05 - උපාගමයක් හරහා ආවේග සම්ප්‍රේෂණය,ස්නායු පද්ධතිය හා සම්බන්ධ ආබාධ,මානව සංවේදක ව්‍යුහ,මානව ඇස, මානව කන,මානව සම,මානව අන්තරා සර්ග පද්ධතිය යන ඒවා මෙම මාසය තුළ අන්තර්ගත වෙයි.....

LKR 2,400.00

December Month 2024 Theory

unit - 05 සමායෝජනය,මානව මොලය,පර්යන්ත ස්නායු පද්ධතිය යන කොටස් මෙම මාසය තුළ අන්තර්ගත වේ.... 

LKR 2,400.00

November Month 2024 Theory

unit - 05 බහිස්‍රාවය අවසාන කොටස් මෙම මාසය තුළ අන්තර්ගත වේ.... 

LKR 2,400.00

All Courses Available

2025 A/L - Biology Theory - June මාසය (12 වන මාසය)   

Live zoom class every Thursday 7 - 10 pm 

Unit - 04 පරිවහනයේ අවශ්‍යතාවය, ජල විභවය , Ployam පරිසංක්‍රමණය,  උත්සවේදනය ....මෙම මාසය තුළ අන්තර්ගත වේ....... 

LKR 2,500.00

2025 A/L - Biology Theory - July මාසය (13 වන මාසය)   

Live zoom class every Wendsday 9 - 11 pm 

                                 every Thursday 6.30 - 8.30 pm 

Unit - 04 - Ployam පරිසංක්‍රමණය,  උත්සවේදනය, ශාක පෝෂණය,ප්‍රභාරූපජනනය, තුලාශ්ම කල්පිතය, ගුරුත්වාවර්තනය, ශාක හෝමෝන ......මෙම මාසය තුළ අන්තර්ගත වේ....... 

LKR 2,500.00

2025 A/L - Biology Theory - May මාසය (11 වන මාසය)   

Live zoom class every Thursday 7 - 10 pm 

Unit - 04 ආරම්භය විභාජක පටක,ශාක පටක පද්ධති, ද්වීතීක වර්ධනය,වායු හුවමාරුව.....මෙම මාසය තුළ අන්තර්ගත වේ....... 

LKR 2,500.00

2025 A/L - Biology Theory - April මාසය (10 වන මාසය)   

Live zoom class every Thursday 7 - 10 pm 

unit - 03 kingdom Animalia සියල්ලම මෙම මාසය තුළ අන්තර්ගත වේ....... 

LKR 2,500.00

2025 A/L - Biology Theory - march මාසය (9 වන මාසය)   

Live zoom class every Thursday 7 - 10 pm 

සපුෂ්ප ශාකවල ජීවන චක්‍රය,(unit - 04 පාඩමට අයත්),kingdon fungi මෙම මාසය තුළ අන්තර්ගත වේ....... 

LKR 2,500.00

2025 A/L - Biology Theory - පෙබරවාරි මාසය (8 වන මාසය)   

Live zoom class every Thursday 7 - 10 pm 

Unit 3 වල protista රාජධානිය,Plantae රාජධානිය,ශාක වල ජීවන චක්‍ර(unit - 04 පාඩමට අයත්) මෙම මාසය තුළ අන්තර්ගත වේ....... 

LKR 2,500.00

2025 A/L - Biology Theory - අගෝස්තු මාසය (දෙවන මාසය)  

Live zoom class - every Thursday 7 - 10 pm 

දෙවන පාඩමේ - protein,න්‍යෂ්ඨික  අම්ල(DNA,RNA) ආරම්භවේ....ජීවයේ  සෛලීය පදනම ඇරඹේ(ප්ලාස්මා පටලය තෙක්).....අගෝස්තු මාසය තුළ අන්තර්ගත වේ.......

LKR 2,500.00

2025 A/L - Biology Theory - දෙසැම්බර් මාසය (6 වන මාසය)   

Live zoom class every Thursday 7 - 10 pm 

Unit 2 - ප්‍රභාසංස්ලේෂණය අන්තිම ටික ,සෛලීය ස්වසනය (ග්ලයිකොලිසිය,ක්‍‍රෙබ්ස් චක්‍රය,ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය) නිර්වායු ශ්වසනය,ස්වසන ලබ්ධිය

Unit 3 - ජෛව රසායනික පරිණාමය  දක්වා මෙම මාසය තුළ අන්තර්ගත වේ.......

LKR 2,500.00

All Courses Available

2026 A/L - Biology Theory   ජූලි මාසය(දෙවන මාසය)

Live zoom class every Wendsday 6.30 - 8.30pm  and

                                 every Thursday 9.00 - 11.00pm

දෙවන පාඩම - ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල,සෛලීය පදනම ඇරඹීම July මාසය තුළ අන්තර්ගත වේ.......

LKR 3,000.00

2026 A/L - Biology Theory   ජුනි මාසය(පළමුවන මාසය)

Live zoom class every Wendsday 6.30 - 8.30pm  and

                                 every Thursday 9.00 - 11.00pm

පළමු පාඩම ආරම්භ වේ...දෙවන පාඩම ආරම්භ වේ...දෙවන පාඩමේ ජලය,කාබෝහයිඩ්‍රේට යන ඒවායේ සිද්දාන්ත කරුණු ජුනි මාසය තුළ අන්තර්ගත වේ.......

LKR 3,000.00

Course Structure

7 Lesson
0 Quizes

Time

2 months

Level

beginner

Investment

2,300.00 LKR

December Month IRC (2023/2024/2025 Theory)DNA ඇඟිලි සලකුණු තාක්ෂණය,පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව,ප්‍රවේණිකව  විකරණය කරන ලද ජීවීන්ගේ භාවිත,පාරිසරික ජීව විද්‍යාව මුල(unit - 08) යන කොටස් දෙසැම්බර් මාසය තුළ අන්තර්ගත වේ....සැ. යු. - අදාල මාසය තුළ  physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක්  පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න.... 

අණුක ජීව විද්‍යාව පාඩමේ ගුරුවරයා විසින් සකසන ලද සිද්ධාන්ත පොත හා නිබන්ධන කුරියර් සේවාව මගින් ලබා ගැනීමට අවශ්‍ය නම් 0773872722 number එකට කෝල් එකක් ගන්න.

Course Includes

DNA ඇඟිලි සලකුණු තාක්ෂණය,පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව,ප්‍රවේණිකව  විකරණය කරන ලද ජීවීන්ගේ භාවිත,පාරිසරික ජීව විද්‍යාව මුල(unit - 08) යන කොටස් දෙසැම්බර් මාසය තුළ අන්තර්ගත වේ....

සැ. යු. - අදාල මාසය තුළ  physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක්  පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න....