ජීව විද්‍යාව පාඩමේ ගුරුවරයා විසින් සකසන ලද සිද්ධාන්ත පොත හා නිබන්ධන කුරියර් සේවාව මගින් ලබා ගැනීමට අවශ්‍ය නම් 0773872722 number එකට කෝල් එකක් ගන්න.
February Month 2023 Theory
දේහ උෂ්ණත්ව යාමනය ,ආස්‍රති විධානය, අක්මාවේ කාර්යභාරය, ්ප්‍රජනනය, පුරුෂ ප්‍රජනක පද්ධතිය,ස්ත්‍රී ්ප්‍රජනක පද්ධතිය, ආර්තව චක්‍රය කොටස් february මාසය තුළ අන්තර්ගත වේ.
සැ. යු. - අදාල මාසය තුළ physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක් පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න....
November Month 2023 Theory
බයිස්‍රාවය,සමායෝජනය,මානව මොලය,පර්යන්ත ස්නායු පද්ධතිය, අක්‍රිය විභවය, ක්‍රියා විභවය යන විෂය කොටස් අන්තර්ගතයි.
සැ. යු. - අදාල මාසය තුළ physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක් පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න....
March Month 2023 Theory
ප්‍රජනනය කොටසේ අන්තිම ටික,සන්ධාරණය හා චලනය සියල්ල March මාසය තුළ අන්තර්ගත වේ.