ඔබට කිසියම් හෝ ගැටලුවක් පවතීනම් මෙම අංකය අමතන්න - 0773872722 rawi uncle
February Month 2023 Theory
දේහ උෂ්ණත්ව යාමනය ,ආස්‍රති විධානය, අක්මාවේ කාර්යභාරය, ්ප්‍රජනනය, පුරුෂ ප්‍රජනක පද්ධතිය,ස්ත්‍රී ්ප්‍රජනක පද්ධතිය, ආර්තව චක්‍රය කොටස් february මාසය තුළ අන්තර්ගත වේ.
සැ. යු. - අදාල මාසය තුළ physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක් පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න....
November Month 2023 Theory
බයිස්‍රාවය,සමායෝජනය,මානව මොලය,පර්යන්ත ස්නායු පද්ධතිය, අක්‍රිය විභවය, ක්‍රියා විභවය යන විෂය කොටස් අන්තර්ගතයි.
සැ. යු. - අදාල මාසය තුළ physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක් පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න....
July Month 2024 Theory
unit 04 වල ප්‍රභාරූපජනනය,තුලාශ්ම කල්පිතය,ශාක වර්ධක යාමක ද්‍රව්‍යය,ශාක ආතති(ශාක වල ජීවන චක්‍ර කොටස unit - 03 වල දී උගන්වා ඇත.) සහ unit - 05 වල ආරම්භය එනම් සත්ත්ව පටක july මාසය තුළ අන්තර්ගත වේ.
ඔබට කිසියම් හෝ ගැටලුවක් පවතීනම් මෙම අංකය අමතන්න - 0773872722 rawi uncle