ඔබට කිසියම් හෝ ගැටලුවක් පවතීනම් මෙම අංකය අමතන්න - 0773872722 rawi uncle
February Month 2023 Theory
දේහ උෂ්ණත්ව යාමනය ,ආස්‍රති විධානය, අක්මාවේ කාර්යභාරය, ්ප්රජනනය, පුරුෂ ප්‍රජනක පද්ධතිය,ස්ත්‍රී ්ප්රජනක පද්ධතිය, ආර්තව චක්‍රය කොටස් february මාසය තුළ අන්තර්ගත වේ.
සැ. යු. - අදාල මාසය තුළ physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක් පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න....
November Month 2023 Theory
බයිස්රාවය,සමායෝජනය,මානව මොලය,පර්යන්ත ස්නායු පද්ධතිය, අක්‍රිය විභවය, ක්‍රියා විභවය යන විෂය කොටස් අන්තර්ගතයි.
සැ. යු. - අදාල මාසය තුළ physical පන්තියේ සියලුම සජීවී videos මෙහි අන්තර්ගත කර ඇත.එක වීඩියෝවක් මාසයක් තුළ 3 වරක් පමණක් නැරඹිය හැකි බව කරුණාවෙන් සලකන්න....
2025 A/L - Biology Theory - දෙසැම්බර් මාසය (6 වන මාසය)
Live zoom class - every Thursday 7 - 10 pm
Unit 2 - ප්‍රභාසංස්ලේෂණය අන්තිම ටික ,සෛලීය ස්වසනය (ග්ලයිකොලිසිය,ක්රෙබ්ස් චක්‍රය,ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය) නිර්වායු ශ්වසනය,ස්වසන ලබ්ධිය
Unit 3 - ජෛව රසායනික පරිණාමය දක්වා මෙම මාසය තුළ අන්තර්ගත වේ.......
August Month 2023 Theory
unit - 08 ආරම්භ කළා...පාරිසරික සංවිධාන මට්ටම්,පරිසර පද්ධතියක් තුළ ශක්තිය ගලා යාම,පාරිසරික පිරමීඩ, බියෝම,ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති,ජෛවවිවිධත්වය මුල ටික and අණුක ජීව විද්‍යාවේ අන්තිම ටික එනම් DNA පුස්තකාල,DNA අනුක්‍රම නිර්ණය, ඇඟිලි සලකුණු තාක්ෂණය, පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව, ප්‍රවේණිකව විකරණය කරන ලද ජීවීන්ගේ භාවිත මුල ටික මෙම මාසය තුළ අන්තර්ගත වේ....
ඔබට කිසියම් හෝ ගැටලුවක් පවතීනම් මෙම අංකය අමතන්න - 0773872722 rawi uncle