Live zoom class - පහත පන්ති තුනෙන් ඕනෑම එකකට සහභාගී වන්න
(01) every Saturday 1.00pm - 5.00pm(Gampaha indeepa class)
(02) every Sunday 8.00am - 12.00am(Kurunegala vision class)
(03) every wendsday 8.00pm - 10.30pm(In my Studio)
unit 01 and unit 02 - කාබෝහයිඩ්‍රේට,ලිපිඩ,ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල April මාසය තුළ අන්තර්ගත වේ.......
පාඨමාලාව සඳහා ගෙවීම් සිදුකර අදාළ රිසිට්පත/screenshot මෙම වෙබ් සයිට් එකේ අදාල ස්ථානයට submit කිරීම(ඒ සඳහා get enrolled button එක click කරන්න... )කරන්න. නිබන්ධන සියල්ල නිවසට ගෙන්වාගත හැක....... - 0773872722
1. ගෙවීම් සිදු කළ රිසිට් පත පැය 24 ක් තුළ upload කරන්න... පැය24 පසුවූ රිසට්පත් සඳහා access නොලැබේ.....(අදාල රිසිට්පථයේ දිනය, වේලාව ආදිය ගැටළුවකින් තොරව පවතිනම් පමණක් access ලබාදෙයි....... )
2. රිසිට්පථයේ ඔබේ අනන්‍යතාව(නම/ගම/ඊනම්බරය/telephone number) තහවුරු විය යුතුයි.....