මෙම මාසයේ දී, unit 01, unit 02, unit 03, unit 04, unit 05 ඉලක්ක කෙරේ....
අඟහරුවාද,බ්‍රහස්පතින්දා යන දින දෙකෙන් ඕනෑම Live class room එකකට ළමයෙකුට සහභාගි විය හැක...
පාඨමාලාව සඳහා ගෙවීම් සිදුකර අදාළ රිසිට්පත/screenshot මෙම වෙබ් සයිට් එකේ අදාල ස්ථානයට submit කිරීම(ඒ සඳහා get enrolled button එක click කරන්න... )කරන්න. නිබන්ධන සියල්ල නිවසට ගෙන්වාගත හැක....... - 0773872722
1. ගෙවීම් සිදු කළ රිසිට් පත පැය 24 ක් තුළ upload කරන්න... පැය24 පසුවූ රිසට්පත් සඳහා access නොලැබේ.....(අදාල රිසිට්පථයේ දිනය, වේලාව ආදිය ගැටළුවකින් තොරව පවතිනම් පමණක් access ලබාදෙයි....... )
2. රිසිට්පථයේ ඔබේ අනන්‍යතාව(නම/ගම/ඊනම්බරය/telephone number) තහවුරු විය යුතුයි.....