ප්‍රධානව unit 02,unit 03,unit 04,unit 05 part 1 and part 2 සහ unit 08,unit 09,unit 10 ඉලක්ක කෙරේ....
අඟහරුවාදා Live class room එකකට ළමයෙකුට සහභාගි විය හැක...
පාඨමාලාව සඳහා ගෙවීම් සිදුකර අදාළ රිසිට්පත/screenshot මෙම වෙබ් සයිට් එකේ අදාල ස්ථානයට submit කිරීම(ඒ සඳහා get enrolled button එක click කරන්න... )කරන්න. නිබන්ධන සියල්ල නිවසට ගෙන්වාගත හැක....... - 0773872722
1. ගෙවීම් සිදු කළ රිසිට් පත පැය 24 ක් තුළ attach කරන්න... පැය24 පසුවූ රිසට්පත් සඳහා access නොලැබේ.....(අදාල රිසිට්පථයේ දිනය, වේලාව ආදිය ගැටළුවකින් තොරව පවතිනම් පමණක් access ලබාදෙයි....... )
2. රිසිට්පථයේ ඔබේ අනන්‍යතාව(නම/ගම/ඊනම්බරය/telephone number) තහවුරු විය යුතුයි.....