Live zoom class - every Wednsday 8.00pm - 11.00pm
and
every Sunday 8.00am - 12.00pm
unit 02 - සෛල විභාජනය(අනූනන විභාජනය,ඌනන විභාජනය) and එන්සයිම........ july මාසය තුළ අන්තර්ගත වේ.......
පාඨමාලාව සඳහා ගෙවීම් සිදුකර අදාළ රිසිට්පත/screenshot මෙම වෙබ් සයිට් එකේ අදාල ස්ථානයට attach කිරීම(ඒ සඳහා get enrolled button එක click කරන්න... )කරන්න. නිබන්ධන සියල්ල නිවසට ගෙන්වාගත හැක....... - 0773872722
1. ගෙවීම් සිදු කළ රිසිට් පත පැය 24 ක් තුළ upload කරන්න... පැය24 පසුවූ රිසට්පත් සඳහා access නොලැබේ.....(අදාල රිසිට්පථයේ දිනය, වේලාව ආදිය ගැටළුවකින් තොරව පවතිනම් පමණක් access ලබාදෙයි....... )
2. රිසිට්පථයේ ඔබේ අනන්‍යතාව(නම/ගම/ඊනම්බරය/telephone number) තහවුරු විය යුතුයි.....